හෙට ජලය කපන ප්‍රදේශ

184

හෙට පෙරවරු 9.00 සිට පැය 11ක ජල කප්පාදුවක් කොළඹ නගර ප්‍රදේශ වල සහ ඒ අවට නගර බල ප්‍රදේශ කිහිපයකට සිදු කරන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. ඒ අනුව කොළඹ දෙහිවල ගල්කිස්ස, කෝට්ටේ,කඩුවෙල මහ නගර සභා සීමාවල, මහරගම, බොරලැස්ගමුව කොලොන්නාව නගර සභා බල සීමාවල , කොටිකාවත්ත සහ මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ වල රත්මලාන සහ කටුබැද්ද යන ප්‍රදේශවල මෙම ජල කප්පාදුව සිදු කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment