හෙට දුම්රිය ප්‍රමාදයක්

159

ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන අද මධ්‍යම රාත්‍රියේ සිට මරදාන දුම්රිය විදුලි පණිවුඩ හුවමාරු මධ්‍යස්ථාන සේවකයන් සිය සේවා කටයුතු වලින් පැය 24 ක් ඉවත්වන බව පවසයි.ඒ අනුව හෙට දුම්රිය ධාවනය ප්‍රමාදයක් සිදුවිය හැකි බව පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment