හෙට පාර්ලිමේන්තුව රැස්වේ

144


නව ජනාධිපතිවරයෙක් පත්කර ගැනීම සඳහා සාකච්ඡා කිරීමට හෙට පාර්ලිමේන්තුව රැස්වන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය. එම පාර්ලිමේන්තු රැස්වීම සඳහා සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුනට සහභාගීවන ලෙසද කථානායකවරයා ඉල්ලා සිටියේය.

advertistmentadvertistment
advertistmentadvertistment