හෙට බස් ධාවනය කොහොම වෙයිද?

834


ඩීසල් නොමැතිකම නිසා බස් රථ ධාවනය හෙට දින සීමා කිරීමට සිදුවන බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.අද දිනයේද ධාවනය වූයේ සියයට 10ක පමණ බස් රථ ප්‍රමාණයක් බව සඳහන් කරයි.මේ අතර දුම්රිය දෙපාර්තුමේන්තුව පවසන්නේ ඇදිරි නීතිය ඉවත් කිරීමත් සමග දුම්රිය ධාවනය අද පස්වරුවේ සිට ආරම්භ කරන බවය.

advertistmentadvertistment
advertistmentadvertistment