හෙට බස් නෑ-ගැමුණු

765


හෙට දින (28) සිය සංගමයේ බස් රථ ධාවනය නොකරන බව ලංකා පුද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා කියා සිටී.
ඉන්ධන නොමැතිවීම හේතුවෙන් මෙම තීරණයට එළඹි බවද හෙතෙම මීට සුළු මොහොතකට පෙර ‘දිවයින’ට කීය.

මේ අතර පවතින ඉන්ධන තත්ත්වය මත හෙට දින බස් ධාවන කටයුතු අඩාල වන බව සමස්ත ලංකා බස් හිමියන්ගේ සම්මේලනයේ ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment