හෙට විදුලිය කපන හැටි

165

දැනට සිදු කරන විදුලි කප්පාදුව යටතේ හෙට දින පැය තුනක කාලයක් විදුලිය කප්පාදු කරන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.එය දිවා කාලයේ පැය 1.40ක් ද රාත්‍රී කාලයේ දී පැය 1.20ක් ලෙස සිදු කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment