හෙට විදුලිය කපන හැටි

128

හෙට දින ද පැය 02යි විනාඩි 20ක කාලයක් විදුලිය කපා හැරීම සඳහා මහජන උපයෝගිතා කොමිසම විසින් විදුලි බල මණ්ඩලය වෙත අනුමැතිය ලබා දී ඇත.ඒ අනුව දිවා කාලයේ දී පැයක් ද පස්වරුවේදී පැයයි විනාඩි 20ක් ද විදුලිය කපා හැරීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment