හෙට විදුලිය කපන හැටි

309


හෙට දිනයේ ද පැය 02යි විනාඩි 20ක් විදුලිය කපා හැරීමට මහජන උපයෝගීතා කොමිසම විදුලි බල මණ්ඩලයට අනුමැතිය ලබාදී ඇත.ඒ අනුව දිවා කාලයේ පැය 01ක් ද පස්වරුවේ පැය 01යි විනාඩි 20ක් ද විදුලිය කපා හරී.

advertistmentadvertistment
advertistmentadvertistment