හෙට විදුලිය කපන හැටි

2496


දෛනික විදුලි කැපීම යටතේ හෙට දින A,B,C,D,E,F,G,H,I,J,K,L දක්වා කලාප වලට පෙරවරු 8.00 සිට පස්වරු 6.00 දක්වා පැය 03 යි විනාඩි 20ක් ද පස්වරු 6.00ත් රාත‍්‍රී 11.00ත් අතර කාලයේ පැය 01යි විනාඩි 40ක්ද විදුලිය කපා හරියි.P,Q,R,S,T,U,V,W දක්වා කලාප වෙත පෙරවරු 9.00 සිට සවස 5.00 දක්වා පැය 2යි විනාඩි 40ක් ද පස්වරු 5.00 සිට රාත‍්‍රී 10.30 දක්වා කාලය තුළ පැය 01යි විනාඩි 50ක්ද විදුලිය කපා හරියි.

advertistmentadvertistment
advertistmentadvertistment