හෙට විදුලිය කපන හැටි

1439


විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ජලය සහ ඉන්ධන නොමැති වීම නිසා හෙට සහ අනිද්දා ශ්‍රී ලංකාවට පැය 4 බැගින් විදුලිය කප්පාදු කරන බව විදුලිබල මණ්ඩලය පවසයි.

ඒ සිට ඩබ්ලිව් කලාප 20 ට පෙරවරු 8.00 සිට පස්වරු 5.30 දක්වා දහවල් කාලයේ පැය 2 යි විනාඩි 15 ක් ද පස්වරු 5.30 සිට රාත්‍රී 10.45 දක්වා පස්වරුවේ පැය01 යි විනාඩි 45 ක් ද විදුලිය කප්පාදු කරන බවත් ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment