හෙට විදුලිය කපන හැටි

90

හෙට දිවයින පුරා පැය තුනයි විනාඩි හතලිහක් විදුලිය කපා හැරීමට මහජන උපයෝගීතා කොමිසම විදුලිබල මණ්ඩලයට අනුමැතිය ලබා දී ඇත ඒ අනුව පෙරවරුවේ පැය 02 විනාඩි 20ක් ද පස්වරුවේ පැය 01 විනාඩි 20ක් ද ලෙසින් විදුලිය කපා හරිනු ලබයි.

advertistmentadvertistment
advertistmentadvertistment