හෙට විදුලිය කපන හැටි

205

හෙට දිවයින පුරා පැය තුනක කාලයක් විදුලිය කපා හැරීම සඳහා මහජන උපයෝගීතා කොමිසම විසින් විදුලි බල මණ්ඩලයට අනුමැතිය ලබා දී ඇත.ඒ අනුව දිවා කාලයේ පැය 01යි විනාඩි 40ක් ද සවස් කාලයේ දී පැය 01යි විනාඩි 20ක්ද ලෙස විදුලිය කප්පාදු කරන බව පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment