හෙට විදුලිය කපන හැටි

126

හෙට දිවයින පුරා විදුලි කප්පාදුව පැයකට සීමා කිරීමට මහජන උපයෝගීතා කොමිසම විදුලි බල මණ්ඩලයට අනුමැතිය දී ඇත.ඒ අනුව රාත්‍රී කාලයේ දී පමණක් එම විදුලි කප්පාදුව සිදු කරන බව පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment