හෙට විදුලිය කපන හැටි

412


හෙට දිවයින පුරා සිදුකරන විදුලිය කැපීමේදී වැඩිම පැය ගණනක් විදුලිය කපා හරින්නේ E සහ Fකලාපයටය.එම කලාපය සඳහා පෙරවරු 8.00 සිට රාත‍්‍රී 11.00 දක්වා පැය 7.30ක් විදුලිය කපා හරිනු ලබයි.එහිදී පෙරවරු කාලයේදී පැය05ක් ද සවස් කාලයේදී පැය 2.30ක් ද කපා හරී . P,Q,R,S,T,U,V,W කලාප සඳහා පෙරවරු 9.00 සිට රාත‍්‍රී 9.00 දක්වා පැය 03ක් විදුලිය කපා හරින අතර එහිදී පෙරවරු කාලයේදී පැය 02ක් සහ පස්වරු කාලයේදී පැයක් පමණක් විදුලිය කපා හරී.

advertistmentadvertistment
advertistmentadvertistment