හෙට විදුලි කපන හැටි

283

හෙට පැය 06 ක විදුලි කප්පාදුවක් සදහා විදුලි බල මණ්ඩලයට මහජන උපයෝගිතා කොමිසම අනුමැතිය දී ඇත.එම අනුමැතිය මත P සිට W දක්වා කලාප වල පෙරවරු 10 සිට පස්වරු 4 දක්වා අතර කාලය තුළ පැය 2ක් ද පස්වරු 4 සිට රාත්‍රී 12 අතර පැය 4ක්ද විදුලිය කපා හරී.A සිට L දක්වා කලාප වල පෙරවරු 8.30 සිට 5.30 දක්වා කාලය තුළ පැය 2.15 ක් සහ පස්වරු 5.30සිට රාත්‍රී 11.30 දක්වා පැය 3ක් ද ලෙස විදුලිය කපා හරී.

advertistmentadvertistment
advertistmentadvertistment