හෙට විදුලි කපන හැටි

340

හෙට පැය 12 ක විදුලිය කප්පාදුව ආරම්භ වන්නේ අලුයම 04 සිටය.අලුයම පැය 02ක් ද පෙරවරුවේ පැය 04 ක් ද පස්වරුවේදී පැය 06ක් ද ලෙස පැය 12 ක් විදුලිය කපා හරී.

advertistmentadvertistment
advertistmentadvertistment