හෙට විදුලි කප්පාදුව පැය 03ක්?

266

නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ හදිසි බිඳවැටීම හේතුවෙන් හෙට (16) දිනයේ විදුලි කප්පාදුව පැය 03ක් පමණ දක්වා වැඩි කිරීමට සිදුව ඇතැයි මහජන උපයෝගිතා කොමිසමේ ප්‍රකාශකයකු කී්‍ය.

advertistmentadvertistment
advertistmentadvertistment