හෙට විදුලි කැපිල්ල

212

විදුලි කප්පාදුව හෙට දිනයේ දී ද පැය 2.20ක් සිදුකිරීමට මහජන උපයෝගිතා කොමිසම විදුලි බල මණ්ඩලය වෙත අනුමැතිය ලබා දී ඇත.ඒ අනුව දිවා කාලයේ දී පැයක් ද පස්වරුවේදී පැයයි විනාඩි 20ක් ද විදුලිය කපා හරී.

advertistmentadvertistment
advertistmentadvertistment