හෙට සහ අනිද්දා විදුලිය කපන හැටි

278

විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන සහ ජලය නොමැති වීම නිසා හෙට සහ අනිද්දා (24 සහ 25) දෙදින දිනකට පැය 02 විනාඩි 30 ක් විදුලිය කප්පාදු කිරීමට අවසර දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි..ඒ අනුව එම දින දෙකේ මධ්‍යහන 12.00 සිට රාත්‍රී 10.30 දක්වා A සිට W දක්වා කලාප 20 ට වරින් වර පැය දෙකයි විනාඩි 30 ක් විදුලිය විසන්ධි කරනු ලපයි..ලබන ඉරිදා පස්වරු 2.00 සිට රාත්‍රී 10.00 අතර කාලයේ පැය 02ක් පමණක් වරින් වර විදුලිය කප්පාදු කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment