හෙට සහ අනිද්දා විදුලිය කපන හැටි

288


හෙට සහ අනිද්දා දිවයින පුරා පැය 03ක විදුලිය කපාහැරීමට විදුලි බල මණ්ඩලයට අනුමැතිය දුන් බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.ඒ අනුව පෙරවරුවේ පැය 01යි විනාඩි 40ක් ද පස්වරුවේ පැය 01යි විනාඩි 20ක් ද ලෙස විදුලිය කපා හරී.

advertistmentadvertistment
advertistmentadvertistment