විගස පුවත් හෙට සහ අනිද්දා විදුලිය කපන හැටි By Seram - September 30, 2022 189 Share FacebookTwitterPinterestWhatsApp හෙට සහ අනිද්දා දිනවල ද පැය දෙකයි විනාඩි 20 ක් විදුලිය කප්පාදු කිරීම සඳහා මහජන උපයෝගිතා කොමිසම විසින් විදුලි බල මණ්ඩලය වෙත අනුමැතිය ලබා දී ඇත.ඒ අනුව දිවා කාලයේ දී පැයක් ද පස්වරුවේදී පැයයි විනාඩි 20 ක් ද විදුලිය කපා හැරීමට නියමිතය.