හෙට සහ අනිද්දා විදුලිය කපන හැටි

292

හෙට සහ අනිද්දා දිනවල ද පැය 02යි විනාඩි 20 ක් විදුලිය කප්පාදු කිරීම සඳහා මහජන උපයෝගිතා කොමිසම විසින් විදුලි බල මණ්ඩලය වෙත අනුමැතිය ලබා දී ඇත.ඒ අනුව දිවා කාලයේ දී පැයක් ද පස්වරුවේදී පැයයි විනාඩි 20 ක් ද විදුලිය කපා හරී.

advertistmentadvertistment
advertistmentadvertistment