හෙට සහ අනිද්දා විදුලිය වැඩියෙන් කපයි

477

හෙට සහ අනිද්දා දිනවල දී විදුලිය කප්පාදු කිරීම පැය දෙකයි විනාඩි 20 දක්වා වැඩි කිරීමට මහජන උපයෝගිතා කොමිසම තීරණය කර ඇත.ඒ අනුව දිවා කාලයේ දී පැයක් ද රාත්‍රී කාලයේ දී පැයක් සහ විනාඩි 20 ක් ද ලෙස විදුලිය කපා හැරීමට නියමිතය. මෙතෙක් දිනකට කපා හැරීම සිදු කරනු ලැබූවේ පැය දෙකක් පමණි.

advertistmentadvertistment
advertistmentadvertistment