හෙට සහ අනිද්දා විදුලි කැපිල්ල අඩු කරයි

85


හෙට සහ අනිද්දා විදුලිය කප්පාදුව පැයකින් අඩු කිරීමට මහජන උපයෝගීතා කොමිසම විදුලි බල මණ්ඩලයට අනුමැතිය දී ඇත.ඒ අනුව මෙම සති අන්තයේ විදුලිය කප්පාදු කරන්නේ පැය 01යි විනාඩි 20කි.17 වැනිදා යළිත් පැය 02යි විනාඩි 20ක් විදුලිය කැපීම සිදු කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment