හෙට සහ අනිද්දා විදුලි කැපිල්ලක් නෑ

65


හෙට සහ අනිද්දා විදුලිය කැපීමක් සිදු නොකරන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.නැවත විදුලිය කැපීම සිදු කරන්නේ 12 වැනිදා සිටය.එය පැයක කාලයකි.

advertistmentadvertistment
advertistmentadvertistment