හෙට සහ අනිද්දා RMV වැඩ නැහැ

67

පවතින ඉන්ධන අර්බුදය නිසා තුව ඇති ප්‍රවාහන දුෂ්කරතා සැලකිල්ලට ගෙන හෙට සහ අනිද්දා දිනවල මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විවෘත නොකිරීමට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් වරයා තීරණය කර ඇත. ඒ අනුව ජූලි මස එකොළොස් වැනිදා දක්වා මෙලෙස බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දිනවල සිය දෙපාර්තමේන්තුවේ සිය දෙපාර්තමේන්තුවේ රාජකාරි කටයුතු අත්හිටුවා ඇති බව ද කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරයි. කෙසේ වෙතත් ගම්පහ සහ අනුරාධපුරය යන දිස්ත්‍රික්ක දිස්ත්‍රික් කාර්යාල බ්‍රහස්පතින්දා දිනවල රියදුරු බලපත්‍ර අලුත් කිරීම සඳහා පමණක් විවෘතව තැබේ .ඒ සඳහා මාර්ගගත ක්‍රමයට අයදුම් කළ යුතුය.

advertistmentadvertistment
advertistmentadvertistment