හෙට සිට ආර්එම්වී සේවා සපයන අයුරු

330


පවතින කොවිඞ් වසංගතය හමුවේ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ නුගේගොඩ ප්‍රධාන කාර්යාලය සහ වේරහැර ඇතුළු අනෙකුත් සියලුම ශාඛාවන් මගින් හෙට(16දා * සිට සේවා සැපයීම සිදුකරන්නේ කෙටි අංක 225ට ඇමතීම මගින් හෝඊ-චැනලින් සේවාව මගින් වේලාවන් වෙන්කර ගත් සේවාලාභීන් සඳහා පමණක් බව නිවේදනය කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment