හෙට සිට දිනපතා පැය 06ක් රටපුරා ඇඳිරිනීතිය

427


රට තුළ පවතින කොවිඞ් 19 වෛරස රෝගය පැතිරීම පාලනය සඳහා දැනට ක‍්‍රියාත්මක සංචරණ සීමාවලට අමතරව හෙට සිට රාත‍්‍රී 10.00 සිට පසුදින අළුයම 4.00 දක්වා දිනපතා පැය 06ක් නිරෝධායන ඇඳිරි නීතිය රටපුරා පනවන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා නිවේදනය කරයි.මෙම ඇඳිරි නීති කාලය තුළ යාමට අවසර හිමිවන්නේ අත්‍යවශ්‍ය සේවා සඳහා පමණි.

advertistmentadvertistment
advertistmentadvertistment