හෙට සිට නිදහස් චතුරශ‍්‍රයේ විශේෂ රථ වාහන සැලසුමක්

126


ජාතික නිදහස් උත්සවය වෙනුවෙන් හෙට සිට පෙබරවාරි 03 වැනිදා දක්වා පැවැත්වෙන පෙරහුරු නිසා කොළඹ නිදහස් චතුරශ‍්‍රය අවට විශේෂ රථ වාහන සැලැස්මක් සකස්කර ඇතැයි රථ වාහන පොලිසිය පවසයි.ඒ අනුව හෙට සිට පෙරවරු 7.00 සිට පස්වරු 2.00 දක්වා මෙම රථ වාහන සැලසුම ක‍්‍රියාත්මකය.

advertistmentadvertistment
advertistmentadvertistment