හෙට සිට යළි පාර්ලිමේන්තුව රැස්වේ

60

පාර්ලිමේන්තුව හෙට සිට 21වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය. 2023 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ද හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment