හෙට සිට යළි සීනි වෙළෙඳ පොලට

141

සතොස සහ සමූපාකාර හැරුණුවිට දිස්ත්‍රික් ලේකම්වරුන් හා ආහාර කෙමසාරිමසාරිස් මාර්ගයෙන් හෙට (6දා) සිට සියලු පෞද්ගලික වෙළඳුන් සඳහා සීනි තොග නිකුත් කෙරෙන බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය ඇමති ලසන්ත අලගියවන්න මහතා පවසයි.

එමෙන්ම පිටකොටුව තොග වෙළද පොළෙන්ද රජයේ උපරිම තොග ⁣මිලට සීනි නිකුත් කෙරෙන බවද ඇමතිවරයා සඳහන් කළේය.

ඒ දිස්ත්‍රික්ක යන්හි වෙළඳ පොලට අවශ්‍ය සීනි තොග පිළිබඳව දිස්ත්‍රික් ලේකම්වරු ප්‍රාදේශීය ලේකම්වරුන් මාර්ගයෙන් සොයා බලා ඒ ඒ දිස්ත්‍රික්ක වල තොග වෙළඳුන්ට අවශ්‍ය සීනි තොග ගබඩා මගින් නිකුත් කෙරෙනු ඇත

advertistmentadvertistment
advertistmentadvertistment