හෙට සිට විදුලිය කපන හැටි

426

හෙට සිට 09 වැනිදා දක්වා යන දිනයන්හි විදුලිය කප්පාදු කරනුයේ පැයක කාලයක් පමණි.එය පස්වරු 06ත් 09ත් අතර කාලය තුළ සිදු කරන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment