හෙට සිට විදුලිය කපන හැටි

99

හෙට සිට මෙම මස 16 වැනිදා දක්වා විදුලිය කප්පාදු කරන කාලය පැයකට සීමා කිරීමට මහජන උපයෝගිතා කොමිසම තීරණය කර ඇත.එය පස්වරු 6.00ත් රාත්‍රී 9.00ත් අතර කාලය තුළ සිදු කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment