හෙට සිට විදුලිය කපන හැටි

521


හෙට සිට 19 වැනිදා දක්වා දිනකට සිදුකරන විදුලි කප්පාදුව පැයකට සීමා කිරීමට මහජන උපයෝගීතා කොමිසම විදුලි බල මණ්ඩලයට අනුමැතිය දී ඇත.ඒ අනුව පස්වරු 6.00 සිට රාත්‍රී 9.00 දක්වා අතර කාලය තුළ මෙම විදුලි කප්පාදුව සිදුකරනු ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment