හෙට සිට විදුලිය කපන හැටි

329

හෙට සිට 15වැනිදා දක්වා දිවයින පුරා පැය තුනක කාලයක් විදුලිය කපා හැරීම සඳහා මහජන උපයෝගිතා කොමිසම විදුලි බල මණ්ඩලයට අනුමැතිය දී ඇත.ඒ අනුව දිවා කාලයේ පැය 01යි විනාඩි 40ක්දසවස් කාලයේ පැය 01යි විනාඩි 20ක්ද විදුලි කප්පාදු කරනු ලබයි.

advertistmentadvertistment
advertistmentadvertistment