හෙට සිට විදුලි කැපිල්ලේ වෙනසක්

175

හෙට සිට 10 වැනිදා දක්වා දිනකට විදුලිය කපා හැරීම සිදු කරන්නේ පැයක කාලයක් පමණක් බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.එය සවස 6.00ත් රාත්‍රී 9.00ත් අතර කාලය තුළ සිදු කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment