හෙට සිට විරෝධතා සතියක්

941


හෙට සිට රට පුරා විරෝධතා සතියක් ආරම්භකරන බව අන්තර් සමාගම් සේවක සංගමය පවසයි.ඒ අනුව ආයතන වල සිට විරෝධතා දැක්වීම උද්ඝෝෂණ පැවැත්වීම ආදිය සිදුකරන බව එම සංගමය සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment