හෙට සිට සතියක් පාසල් නිවාඩු

518


හෙට සිට 08 වැනිදා දක්වා රජයේ සහ රජයේ අනුමත සියලුම පාසල් සඳහා සතියක නිවාඩු කාලයක් ලබාදී ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment