හෙට සිට සති දෙකක් විදුලිය කැපීමේ වෙනසක්

315


හෙට සිට සති දෙකක කාලයක් පෙරවරු 7.00 සිට දහවල් 12.00 දක්වා අතර කාලය විදුලිය කපාහැරීමක් සිදුනොකරන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.දහවල් 12.00 සිට රාත්‍රී 10.30 දක්වා අතර කාලය තුළ පැය 2.30ක කාලයක් විදුලිය කපාහරිනු ලබයි.

advertistmentadvertistment
advertistmentadvertistment