හෙට සිට සිකුරාදා තෙක් විදුලිය කපන හැටි

148

හෙට සිට 04වැනිදා සිකුරාදා දක්වා විදුලිය කප්පාදු කරන කාලය දිනකට පැය 02ක් දක්වා සීමා කිරීමට මහජන උපයෝගිතා කොමිසම තීරණය කර ඇත.ඒ අනුව දිවා කාලයේ දී සහ රාත්‍රී කාලයේ දී පැයක් බැගින් විදුලිය කපා හරී.

advertistmentadvertistment
advertistmentadvertistment