හෙද වාරණය දික් කරයි

107


සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අත්හිටුවන ලෙසට රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයට සහ එහි සභාපති සමන් රත්නප්‍රියට එරෙහිව ලබාදුන් වාරණ නියෝග දෙකම කොළඹ දිසා අධිකරණය විසින් මාර්තු 11 දක්වා අද දීර්ඝ කර ඇත.
පැමිණිල්ල වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් විකුම් ද ආබෲ මහතා සහ රජයේ නීතීඥ සෙහාන් සොයිසා මහතා පෙනී සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment