හෙද විශ්ව විද්‍යාලයක්

564

හෙද විශ්වවිද්‍යාලයක් පිහිටුවීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇත.සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන යන මහත්වරු විසින් එම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබුණි. ඒ අනුව දැනට පවතින හෙද විදුහල හෙද විශ්ව විද්‍යාලයක් බවට පත්කරනු ලබයි.

advertistmentadvertistment
advertistmentadvertistment