හෙම්මාතගම වට අඩි පහක බිම්මලක්

711

හෙම්මාතගම පෙතිගම්මන ප‍්‍රදේශයේ නිවෙසක වට අඩි පහකින් යුත් බිම්මලක් හටගෙන ඇති ආකාරය පසුගියදා
දැකගැනීමට ලැබුණි.

හෙම්මාතගම, පෙතිගම්මන, කුඹල්වත්ත ප‍්‍රදේශයේ එච්.කේ . ගුණදාස ගොවි මහතාගේ ගෙවත්තේ හටගෙන ඇති මෙම බිම්මල අවට ප‍්‍රදේශවාසීන්ද එක්ව මැන බැලූ අතර ඒ වන විට එහි වට අඩි පහක් තිබෙනු දක්නට ලැබුණි. බර කිලෝ හතරහමාරක් පමණය.

 රොහාන් සී. පේ‍්‍රමතිලක හෙම්මාතගම, අරණායක

advertistmentadvertistment
advertistmentadvertistment