හෙරොයින් කිලෝ 250ක් අල්ලයි

208

රුපියල් කෝටි ගණනක වටිනාකමක් සහිත හෙරොයින් කිලෝ ග්‍රෑම් 250ක් සහිතව විදේශ ධීවර යාත්‍රාවක් සැකකරුවන් හය දෙනකු සමඟ ශ්‍රි ලංකාවට දකුණු දිග මුහුදු තීරයේ දී අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව අද අලුයම සමත් වී ඇත.මෙම හෙරොයින් තොගය පැකට් 225ක බහා තිබූ බව නාවික හමුදාව පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment