හෙලිකොප්ටර් අනතුරින් ඉන්දීය ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානී සහ බිරිඳ ද මිය යති

216


ඉන්දීය ගුවන් හමුදාවට අයත් එම්අයි 17 වී 5 වර්ගයේ හෙළිකොප්ටර් යානය කඩා වැටීමෙන් සිදුවූ අනතුරින් ඉන්දීය ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානී ජෙනරාල් බිපින් රාවට් සහ ඔහුගේ බිරිද මධුලිකා රාවට් ද මියගොස් ඇතැයි ඉන්දීය මාධ්‍ය පවසයි. මෙම අනතුරින් ඔවුන් දෙදෙනා ඇතුළු පුද්ගලයන් එකොළොස් දෙනකු මියගොස් ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment