හොංකොංහි පුවත් පත් දෙකක් වසා දමයි

117


හොංකොංහි පළ කෙරෙන ඇපල් ඩේලි සහ ස්ටෑන්ඩ් යන ප‍්‍රජාතන්ත‍්‍ර‍්‍රවාදය රට තුළ ඇති කිරීම වෙනුවෙන් පෙනී සිටින පුවත්පත් දෙක සිය ප‍්‍රකාශන මුද‍්‍රණය කිරීම නතර කළ බව නිවේදනය කරයි.වසර හතක් පුරා ප‍්‍රකාශයට පත් කළ මෙම පුවත් පත් දෙක සිය ප‍්‍රකාශන මුද‍්‍රණය කිරීම අත්හිටුවා ඇත්තේ ස්ටෑන්ඩ් මාධ්‍ය ආයතනයේ මාධ්‍යවේදීන් හත් දෙනකු හොංකොං රජය ඉකුත් 29 දා අත්අඩංගුවට ගැනීමත් සමගය.ස්ටෑන්ඩ් මාධ්‍ය ආයතනයේ වත්කම් වන හොංකොං ඩොලර් මිලියන 61ක්ද රජය අත්හිටුවා ඇතැයි හොංකොං නිදහස් මාධ්‍ය සංවිධානය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හොංකොං හි ප‍්‍රවීන මාධ්‍යවේදී ජිමී ලායි ඇතුළු හත් දෙනෙකි.

advertistmentadvertistment
advertistmentadvertistment