හොංකොං ජනතාව සුපිරි නළු ජැකි චෑන්ට එරෙහිව විරෝධය පාති

425

සුපිරි නළු ජැකි චෑන් චීන කොමියුනිස්ට් පක්‍ෂයට සහය දැක්වීම නිසා හොංකොං ජනතාව දැඩි විරෝධය දක්වා ඇත. 67 හැවිරිදි වියේ පසුවන ජැකි චෑන් චීන පාලනය යටතේ පවතින හොංකොං හි ජීවත් වේ. චිත‍්‍රපට රැසක ර`ගපා ඇති ජැකි චෑන් මෑතකදී පැවසූවේ තමා කොමියුනිස්ට් පක්‍ෂයට බැඳෙන බවයි.

advertistmentadvertistment
advertistmentadvertistment