හොංකොං පරාදයි

167

ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගයේ පකිස්තාන සහ හොංකොං අතර පැවැති තරගයේ ජය පකිස්තානයට හිමි විය.ලකුණු 193ක ඉලක්කයක් හඹා ගිය හොංකොං කණ්ඩායම පන්දුවාර 10.4කදී සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 38කි.ඒ අනුව පකිස්තාන කණ්ඩායමට ලකුණු 155ක ජයක් හිමිවිය.

advertistmentadvertistment
advertistmentadvertistment