හොණ්ඩුරාස්” එල් සැල්වදොර් සහ ගෝතමාලාවේ හිටපු ජනපතිවරු සහ රජයේ නිලධාරීන් අල්ලස් ගත්තා – ඇමෙරිකානු කොංග‍්‍රස් වාර්තාවකින් හෙළි වෙයි

165

 මධ්‍යම ඇමෙරිකාවේ රටවල් තුනක හිටපු ජනපතිවරු මන්තී‍්‍රවරු සහ රජයේ නිලධාරීන් 50කට අධික පිරිසක් දූෂණ කි‍්‍රයාවලට සම්බන්ධ යැයි අනාවරණය වී ඇත’
 
 මෙම දූෂණ කි‍්‍රයා සිදු වූයේ ගෝතමාලා” හොණ්ඩුරාස් සහ එල් සැල්වදෝර් යන රටවලය’ ඇමෙරිකානු කොංග‍්‍රස් සභාව මේ දූෂණ සිදුකළ අයවලූන්ගේ නාම ලේඛනයක් සකස්කර තිබේ’ හොණ්ඩුරාස් හිටපු ජනපතිගේ මත්ද්‍රව්‍ය ජාවාරමකරුවන්ගේ අල්ලස් ලබාගෙන ඇති බවට චෝදනා එල්ල වී තිබිණි’ මෙයට අමතරව එල් සැල්වදෝරයේ හිටපු ජනපති නයිබ් මුකාලේගේ කැබිනට් ප‍්‍රධානියා ද විනිසුරුවරයෙක් සහ හිටපු කැබිනට් නිලධාරීන් ද අල්ලස් ලබාගෙන තිබේ’

advertistmentadvertistment
advertistmentadvertistment