හොඳම වෙළෙඳ නාමය ලෙස සිංගර් ශ‍්‍රී ලංකා ස්ලිම් කැන්ටා සම්මානයට

145

ස්ලිම් කැන්ටා මහජන සම්මාන උළෙල 2022 ශ‍්‍රී ජයවර්ධනපුර මොනාක් ඉම්පීරියල් හෝටලයේදී පසුගිය (21දා) පැවැත්විණි. එහිදී වසරේ හොඳම වෙළෙඳ නාමයට හිමි සම්මානය 16 වැනි වරටත් සිංගර් ශ‍්‍රී ලංකා ආයතනය හිමි කරගන්නා ලදී. එම අවස්ථාවට ප‍්‍රධාන ආරාධිතයා ලෙස සහභාගිවූ ක‍්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතා විසින් සිංගර් ශ‍්‍රී ලංකා සමූහයේ සභාපති මොහාන් පණ්ඩිතගේ මහතා වෙත එම සම්මානය ප‍්‍රදානය කළ අයුරු ඡායාරූපයේ දැක්වේ.

ඡායාරූපය – තුෂාර අතපත්තු

advertistmentadvertistment
advertistmentadvertistment